
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තරගය සඳහා පෙර තරගවලදී දස්කම් අතරට පැමිණීමට අසමත් වූ චාමික කරුණාරත්න වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස නම් දරා සිටින චාමික, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තරග 6 දී රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 32 ක් පමණක් වන අතර දවාගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 3 ක් පමණි.
036
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. දන් රඟපෑම අතෑරල ක්‍රිකට් ගහන්න හැකියාව දියුනුකරගන්න පුලුවන්.
useless fellow. only show off