
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ක ප්‍රමාණය ලබා දී අවසන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
එම සහල් තොගයට අයත් අවසන් සහල් මෙට්‍රික් ටොන් 1000 ක ප්‍රමාණය ඊයේ(19) ශ්‍රී ලංකාවට භාර දුන් බව චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
මෙම සහල් මෙට්‍රික් ටොන් 10000 ක ප්‍රමාණය පාසල් 7900 ක සිසුන් මිලියනයකට ප්‍රයෝජනවත් වනු ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් තවමත් අපේ මහෞෂධ පණ්ඩිත තුමා රට ගොඩ ගන්න හරි ගැන සාකච්චා පවත්වනවා
ඕවා පොඩි උන්ට තියා මහ උන්ටත් කන්න බැ ඒ හාල් ගත්තාට වැඩක් නෑ කොහෙද ඉතිං හිගා කෑවට පුරුද්දට කන්න පුලුවන්ද කියලා බලන්න එකෙක් වත් නෑනේ පවු පොඩි උන් ටික අපේ රටේ