(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාව මෙම වසරේ පළමු මාස හතර අවසන් වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 968 කි. 2017 සිට 2021 දක්වා වසර 5 ක කාලය තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත් වීමට භයානක ණය දීමේ ප්‍රතිපත්තියක් ඇති චීනය සමත් වූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනය පරදවා ඉන්දියාව පෙරට