චීනය වසර තුනකට පසු දේශ සීමා නැවත වරක් ජනවාරි 8 වැනිදා විවෘත කරන බව එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මින් පසු චීනයට පැමිණෙන ජාත්‍යන්තර මගීන් නිරෝධායනය නොකරන බවත් පැය 48 ක කාලයක් තුළ ලබා ගත් කොවිඩ් රෝගය වැළඳී නොමැති බවට තහවුරු වූ පී.සී.ආර් වාර්තාව පමණක් ප්‍රමාණවත් බවත් එම නිවේදනයේ දැක්වේ.
දැනට පනවා ඇති චීනයේ සිට සිදුකරන ගුවන් ගමන් සීමාද ගුවන් ගමන් වල මගී ධාරිතාවය පිළිබඳ සීමාද ජනවාරි 8 වැනිදා සිට ඉවත් කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනය කොරෝනා නීති ලිහිල් කරයි