
(අංජුල මහික වීරරත්න)
චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රීය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් දරමින් සිටින් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 නව වසර වෙනුවෙන් ලෝකවාසීන් වෙත සුබ පැතුම් පිරිනමමින් පවසයි.
ගෙවී යන වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳ ඇත්තේ දැඩි විශ්වාසයකින් බව හෙතෙම සදහන් කරයි.
"2023 වසර ධෛර්වන්ත මෙන්ම නිර්මාණශීලී අයුරෙන් ගමන් කිරීමට හැකිවිය. චීනයේ නවෝත්පාදන හා සංවර්ධන ජවය වඩාත් වර්ධනය කර තිබේ. පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇති චීන දේශීය නිෂ්පාදිත අතරින් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, ලිතියම් විදුලි කෝෂ, ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදිත වඩාත් කැපී පෙනෙන බවද චීන ජනාධිපතිවරයා කියා සිය සුබ පැතුම් පණිවිඩයේ සදහන් කරයි.
අප්‍රතිහත උත්සාහයන් තුළින් චීන නවොත්පාදනයන් දිනෙන් දින ලොවට දායාද වෙමින් පවතින බව කියන චීන ජනාධිපතිවරයා කාලය කෙතරම් වෙනස් වුව ද, සාමකාමී සංවර්ධනය මෙන් ම සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ හිමි කර ගැනීම වෙනස් නොවන තේමාව යැයි සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ජනපති ලෝකයටම සුබ පතයි