
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය ශ්‍රී ලංකාවට ලබා දුන් චීන යුවාන් මිලියන 500ක හදිසි මානුෂීය සහාය යටතේ යුවාන් මිලියන 12.5 ක් වටිනා ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක් අද (23) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර් යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
රුපියල් බිලියන 5ක් වටිනා තවත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ඉදිරි මාසවලදී දිවයින පුරා රෝහල් සහ රෝගීන් වෙත භාර දීමට නියමිත බව චීන තානාපති කාර් යාලය පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ඇත්තම හිඟන්නන්...