(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අවිස්සාවේලේදී ද්විත්ව ඝාතනයක් සිදුකර ඉන්දියාවට පලා ගිය බව කියන මෝල් කසුන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සාමාජිකයෙකු වන "තලගල සුද්දා" රුපියල් ලක්ෂ 2 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5200 ක් ජාවාරම සඳහා යොදා ගත් ස්මාට් ජංගම දුරකථනයක් සහ තවත් ජංගම දුරකථනයක් පොලිස් පොලිස් භාරයට ගෙන ඇත.
තලගල සුද්දා යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පානදුර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව මොරගහෙන්න පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පි ජේ ජේ සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තලගල සමගි මාවත ප්‍රදේශයේ රැක සිට සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී යතුරුපැදිය අත්හැර සැකකරු පලායාමට උත්සාහ කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනයකට සම්බන්ධ ජාවාරම්කරුවෙක් අල්ලයි