(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට අද (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාව කල්දැමූ බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
එම සාකච්ඡාව ලබන සඳුදා (21 වැනිදා) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිත බව ද එම නිලධාරියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට නිහඬව ඉඳලා හෙමිහිට පස්සේ වැඩි කරාවි. මුලින්ම මුට්ටිය දාලා බලනවා. පස්සේ තමයි වැඩේ දෙන්නේ....
තනිකරම බොරුව කරන්නේ..
ලිට්රෝ ගෑස් ඵකත් ලීටර් 10ක ප්‍රෝඩාව යටතේ දැන් ඇවිත් තියෙනවා... කිලෝ 3ක් අඩුයි රුපියල් 100ක් අඩුකරලා... අරයාට නැහැනේ පේන්නේ....
දැන්වත් මෝඩ වෙන්න එපා මිනිසුනේ. සාකච්ඡා කල් ගියාට මිල වැඩිවෙන එකට කල් යන්නේ නෑ. මේ අදූරදර්ශී, අසාර්ථක පාලකයන් රැල එලවන්න එක්වෙමු. රට විදේශ ආක්‍රමණ වලින් බේරා ගනිමු.