IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගසක් තවත් තරුණියකගේ ජීවිතයක් බිලිගනී

( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)

මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළු කළ බව මුන්දලම පොලීසිය කියයි.

ගස කඩා වැටිමේන් මරණයට පත්ව ඇත්තේ ඩබ්ලියු .එම්.ජී.දුලාන්ජී නැමති 23 හැවිරිදි මුන්දලම දේවාල හංදිය විල්පොත ප්‍රදේශයේ පදිංචි තරුණීයක් බව කියයි.

මෙම තරුණියන් දෙදෙනා විල්පොත සිට හලාවත දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ග අසල තිබු ගසක් හමා ආ සුළගත් සමග එකවර මෙම තරුණීයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය මතට කඩා වැටි තරුණීයන් දෙදෙනාම ගසට යටවී සිටි බව කියයි.



අදහස් (0)

ගසක් තවත් තරුණියකගේ ජීවිතයක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site