
(යොහාන් භාසුර)
නාවලපිටිය හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (10) පස්වරු 2.40ට පමණ නා ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ.
බදුල්ල සිට ධාවනය වූ විශේෂ සීඝ්‍රගාමී දුම්රිය මේ වන විටත් ඉඟුරුඔය දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර දුම්රිය සේවකයන් මේ වන විට එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටියි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසක් කඩා වැටී බදුල්ල දුම්රිය නවතී