
(යොහාන් භාසුර)
මිල සූත්‍රයට අනුව ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (01) සිට අඩු කිරීමට කටයුතු කළ බව ලිට්ට්‍රෝ සමාගම කියයි.
ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින්ද, කිලෝ පහ සිලින්ඩරයක මිල රුපියල් 55කින්ද කිලෝ 2.3 සිලින්ඩරයක මිල රපියල් 23කින්ද අඩු කෙරේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,115ක් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652ක් ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක නව මිල රුපියල් 772ක් වන බව එම සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ඡන්ද සූත්තරයක්...
අන්තිම බාල බොළඳ උපක්‍රම යොදලා ඡන්දය දිනා ගන්න හදන්නේ... ඕවාට රැවටුණු කාලය ගියා හලෝ නිකම් දෙනවා කිව්වත් තමුන්ලා ආයේ එපා.. හරියෑ...