
(ප්‍රසංග පෙරේරා සහ තිස්ස කොටින්කඩුව)
අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් ජා-ඇල සාන්ත වික්ෂෝප මතා දේවස්ථාන භූමියේ තිබූ දැවැන්ත කොහොඹ ගසක් කඩා වැටීම හේතුවෙන් එම භූමියේ නතර කර තිබූ මෝටර් රථ 3 කට දැඩි හානි සිදු ව ඇතැයි පොලිසිය කියයි.
දේවසනයේ ඉරුදින දේව මෙහෙය පැවැත්වෙන අතරතුර මෙම ගස කඩා වැටී ඇත. ගස කඩා වැටීම නිසා කිසිදු පුද්ගලයකුට ජීවිත හානි හෝ තුවාල සිදූවී නොමැත. ප්‍රදේශවාසීන් හා ජාඇල පොලීසිය එක්වී ගස ඉවත් කිරීමට කටයුතු කරන ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කනේ මෑණියන්ගේ බලේ...!