(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව බස් නැවතුම්පළ භූමියේ ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාවේ පදිංචි ජයතිස්ස පෙරේරා නමැති (63) හැවිරිදි විදුලි ඉංජිනේරුවරයෙකු බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයා ඉකුත් 12 දා උදෑසන කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පල භූමියේ සංවිධානය කර තිබූ ලිට්රෝ ගෑස් බෙදාදීමේ ස්ථානයකට තම පුතු සමග ගොස් ඇතැයි පැවසේ .
ඒ සදහා විශාල පිරිසක් පැමිණ පෝලිමේ රැඳී සිට ඇති අතර මියගිය පුද්ගලයා ද මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණ ගෑස් සිලින්ඩරයක් මිළදී ගැනීමේ අපේක්ෂාවෙන් එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේදී උදෑසන නවයට පමණ මෙම පුද්ගලයා කිසියම් රෝගී තත්ත්වයකට පත්ව ඇතැයි පැවසේ .
එහිදී රැදී සිටි පිරිස් හා එක්ව අසනීප තත්ත්වයෙන් පසු වූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇති බවත් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවත් පොලිසිය පවසයි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගෑස් පෝලිමේ මරණයක්