IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ගෑස් නැව දින 5 ක් මුහුදේ

(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3900 ක් රැගත් නෞකාවකට අද (12) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන වි දින 5 ක කාලයක් නිදහස් කරගැනීමට නොහැකි වී තිබේ.

මෙම නෞකාවේ ඇති ගෑස් තොගයට ඩොලර් මිලියන 2.5 (ඩොලර් ලක්‍ෂ 25) ඉතිරි මුදලක් ගෙවීමට ඇති අතර මේ වන විට එයට ප්‍රමාද ගාස්තු ද එකතු වී ඇති බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

මෙම ගෑස් රැගත් නෞකාව කොළඹට පසුගිය 8 වැනිදා පෙරවරුවේ ළගා වුවද එය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් මෙසේ හිරවී තිබේ.  

ලිට්‍රෝ සමාගම අද දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ලිට්‍රෝ සමාගම අඛණ්ඩව දින දින 9 ක් ගෑස් බෙදානොහැරීම ගෑස් ලබාගැනීමට ජනතා පෝලිම් දිගු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයෝ දින ගණන් පෝලිමේ රැදී සිටින බව ද වාර්තා වේ.   

 

 



අදහස් (0)

ගෑස් නැව දින 5 ක් මුහුදේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 305 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 257 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site