(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳසැලට පැමිණෙතැයි බලාපොරොත්තුව බණ්ඩාරගම කහටගස් හංදිය ප්‍රදේශයේ ගෑස් අලෙවි සලක් අසල ගෑස් සිලින්ඩර් තබා ඇති අයුරු අප ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

පාරිභෝගිකයන් තම ගෑස් සිලින්ඩරය එහි තබා දැඩි අව් රශ්මියෙන් බේරීමට  වෙනත් ස්ථානවල රැඳී සිටිනු දක්නට ලැබුණි.


පැලවත්ත හංදිය

(ඡායාරූප: ළහිරු හර්ෂණ)