
(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළගාවී ඇති බවත් එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (22) පැවසීය.
පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බව කී කේතේෂ්වරම් මහතා මෙම මාසය තුළ ගෑස් තොග හතක් ළගාවීමට නියමිත බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd