(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3700ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (10) පස්වරුවේ ළඟාවීමට නියමිත බවත් පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම බෙදාහැරීම වහාම ආරම්භ කරන බවත්ලිට්රෝ සමාගමේ උසස් නිළධාරියෙක් පැවසීය.

තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් හෙට පැමිණීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.