(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටෝන් 3700 ක් රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (12) පෙරවරුවේ ළඟාවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (12) පස්වරුවේ පැවසීය.
පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම බෙදාහැරීම වහාම අද පස්වරුවේ ගෑස් ගොඩබෑම ආරම්භ කරන බවත් ඉදිරියේ තවත් ගෑස් නෞකා කීපයක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බවත් වී. කේතේෂ්වරම් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd