(යොහාන් භාසුර)
ගෑස් මෙට්රික් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ ශ්රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලිට්රෝ සමාගම මේ වන විට මාසකට ආසන්න කාලකින් ගෑස් ආනයනය කර නොමැති අතර ගෑස් තොග නොමැතිවීමෙන් මේ මස 4 වැනිදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ කැපීම සහ විදුලිය ඉල්ලීම ඉහළ යාම ගෑස් හිඟයේ ප්රතිඵලයයි. ඒ වගේම පහසුව උයාගෙන හැකි දේ පමණක්ම ආහාරයට ගන්න මිනිස්සු පුරුදු වෙලා. මෙය මන්ද පෝෂණයට මග පෑදීමක්.. රාජපක්ෂ ශාපය වෙනත් දිශාවකට..
මෙ ගෑස් සොච්චම දවස් හයකට ප්රමානවත්. මාස දෙකක් මුලුල්ලෙ දවස් හයකට සෑහෙන්න ගෑස් ලබා දුන්නම ජනතාව ඉවුම් පිහුම් කරගන්නෙ කෙසේද? ඇමතිලයි නිලධාරිනුයි රට බූරුවො.