(අංජුල මහික වීරරත්න)
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකු විශ්ව විද්‍යාල වල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක්ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින් ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍ය වේදය හැදෑරීම සඳහා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ලංකාවේ ළමයින්ට සුපිරිම අවස්තාවක්!!!
අනිකුත් රජයේ විශ්ව විද්‍යාලවලටත් දෙන්න අවස්තාව.
ඉතා හොද තිරණයක්. දැන් ඉතිං සල්ලි පිටරටවලට යන්නේ නෑ
ඉතාම හොඳ වැඩක්
දැනටත් ගෙවීමේ පදනමට වෛද්‍ය ශිෂ්‍යයන් ගන්නවා. කාව රවටන්නද මේ බොරු විකාර ?