
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතා අද(13) සිය අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මාපා පතිරණ මහත්වරු ද ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd