
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක් පැවසීය.
මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ අද අළුයම 1.13 ට ගුවන්ගත කළ එම ගුවන්යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අළුයම 1.55ට පමණ නැවත ගොඩබැස්සූ බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගුවන් යානයට නමක් නැද්ද, රටක් නැද්ද
චී ලන්කන්..?
මගීන්ට කරදරයක් නැතිව බිමට බාපු එක ගොඩක් හොඳයි...
ගුවන් සේවය ගැන සඳහන් කිරීමට වාර්තාකරු අපොහොසත් වී ඇත. මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් නොවන බව මට හොඳටම විශ්වාසයි. නැතිනම් මේ ප්‍රවෘත්තිය පටන් ගන්නේ ශ්‍රී ලංකන් නමින්.
නමක් ලියන්න අවශ්‍ය නැහැ.. ලංකාවෙන් පිටත්වෙන 30-40% ප්‍රමාණයක් ගුවන් ගමන් ප්‍රමාද වෙන හෝ අවලංගු වෙන හෝ මගින් හරවාගෙන එන ගුවන් සේවය කුමක්ද කියලා ඇහුවාම ඕනේ පොඩි කෙනෙක් දන්නවා..
මේක හොල්මන් ගුවන් යානයක්...!
මීයා ඇල්ලුවා ද. සිරිපාල ට කේන්ති ගියාද....