IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවන් සමාගමේ පාඩුව අගමැති හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස්  හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 2015 කාලයේදී රුපියල් කෝටි 16330 කට වැඩි මුදලක්ද 2015- 2016 කාලයේදී රුපියල් කෝටි 13084 කට වැඩි මුදලක්ද 2016- 2017 කාලයේදීරුපියල් කෝටි 2800 ක මුදලක්ද 2017 2018 අතර කාලයේදී රුපියල් කෝටි 1858 කට වැඩි මුදලක්ද 2018 -2019  කාලයේදී රුපියල් 417 ක මුදලක්ද 2019 2020 කාලයේදී රුපියල් කෝටි 4413කට වැඩි මුදලක්ද 2020 2021 කාලයේදී  රුපියල් කෝටි 4970කට වැඩි මුදලක්ද 2021 2022 කාලයේදී රුපියල් කෝටි 16358 කට වැඩි මුදලක්ද 2022 2023 කාලයේදී රුපියල් කෝටි 7130 ක මුදලක්ද 2023 2024 කාලයේදී  රුපියල් කෝටි 1247කට වැඩි මුදලක්ද මෙසේ පාඩු ලබා ඇතැයි ඔහු සඳහන් කළේය.

ගුවන් සමාගම  වැඩිම පාඩුවක් ලබා ඇත්තේ 2021-2022 කාලයේදීය. එම කාල සීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 16358කි.


 



අදහස් (6)

ගුවන් සමාගමේ පාඩුව අගමැති හෙළි කරයි

wedage Wednesday, 08 May 2024 12:41 PM

පවුල් පිටින් රට ගියේ අපිද හා?

:       5       25

ගමේ එකාලා Wednesday, 08 May 2024 12:59 PM

මෙලෝ හසරක් නොදන්න පවුලේ එකෙක් සභාපතියා කෙරුවා.දූෂිත දේසපාලුවෝ පවුල් පිටින් පිනට සවාරි ගියා.නිසි කළමනාකරණයක් නැතිකම ..පාඩු නොවී තියේවීද? බලලෝබී දූෂිත දේසපාලුවෝ තමා මේවට වගකියන්ඩ ඕනේ?

:       2       31

Kazi Shajahan Wednesday, 08 May 2024 01:59 PM

තමුන්ලා කරපු හරියක මහත කමයි. හැම දේකටම අත උස්සලා, යස් සර්, යස් සර් කියලා, අපිටයි අපේ දරුවන්ටයි කරපු මහ අපරාධ තමයි ඕවා. තමුන්ලා හිතාගෙන ඉන්නේ රටට ලොකු සේවයක් කළා කියලා...

:       1       18

සෙනෙවිරත්න Wednesday, 08 May 2024 02:10 PM

මේ බොරලුකඩ සුනඛය ලැජ්ජාවක් නැතිව මේව කියන හැටි, රාජපක්ෂල වෙනුවෙන් උඩු බුරන එකයි හපා කන්න පනින එකයි හැර වෙන මොනවද දන්නෙ, අප්පටත් ලැජ්ජයි. බැංකු හොරාට කඩේ යන එක සතුටුද?

:       1       20

සෙනෙවිරත්න Wednesday, 08 May 2024 02:13 PM

ජීවිතේට ගුවන්යානයක් අහසෙ යනවා හැර ,දැකපු නැති සේරම මේ සුනඛ පවුල කරපු විනාසෙට වන්දි ගෙවනවා , හෙන ඉල්ලනවා හැර වෙන මොනවද කරන්නෙ? යහපත් රජයක් හදපු දවසට මුන් සේරටම කල්දේරම් බත් කවමු.

:       1       19

sachith Wednesday, 08 May 2024 02:27 PM

මේකට 88 / 89 සම්බන්ධයක් නැද්ද?

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site