
(ගයාන් සූරියආරච්චි)
ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ කිහිපයකම ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් පවතින බව කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් නිමාව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය.
කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල ඉන්ධන නළයකට හානි වීමෙන් මෙම තෙල් කාන්දුව සිදුව ඇති බව එම නිලධාරියා කීය.
අද උදෑසන 9.30 ට පමණ ස්ථානීය පරීක්ෂාවට නිලධාරීන් පැමිණි අවස්ථාවේදී එම හානි වූ නළය පිළිබදව නිරීක්ෂණය වී ඇත.
මෙම ඉන්ධන නළය ආශ්‍රිතව වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බව පැවැසේ.


2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් යානා ඉන්ධන නළයක් පුපුරයි
vanathe api Wednesday, 30 October 2024 02:34 PM
අඩෝ ඕක වහපල්ලා. ඉක්මණට උදැල්ලෙන් ඕක වහන්න බැහැ...!
කොල්ලෙක් Wednesday, 30 October 2024 02:50 PM
බයික් එකට ඩිංගක් දාගෙන දුවලා බැලුවා. ඉගිලිලා අහසේ යන්නේ...! නියම බඩු!
de silva Wednesday, 30 October 2024 03:35 PM
වැරැදිලාවත් ප්‍රයිවට් බස් කාරයෙකුට ඕවා අහුවෙන්න තියන්න එපා, එහෙම වුණොත් වෙන්නේ සමුල ඝාතනයක් (මම විහිළුවට කිව්වේ, ගුවන් යානා ඉන්ධන යනු භූමිතෙල් විශේෂයක් , එක පැට්‍රල් තරම් සැර නැහැ)
කොට පියාWednesday, 30 October 2024 04:47 PM
ඔයා විහිලු කරනවනේ! මම මේ බාටා කෑලි දෙකකුත් දාන ආට එකෙන් යන්න හැදුවේ ටාටා එකට තෙල් ගේන්න..!