(යොහාන් භාසුර)
දුම්රිය වර්ජනය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන ප්‍රවාහන ගමන් වාර 12 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ගමන් වාර 12 න් ලැබීමට තිබූ විශාල ආදායමක් ඒ හේතුවෙන් අහිමිවී ඇතැයි ද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද. යන්තම් උළුව උස්සගෙන එන රට නැවත වට්ටන්න මෙයාලා දත කන හැටි
පිනා ගෙදර ගියානම් සේරම ඉවරයි
මෙහෙ පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙනෙ සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධාරීන් ගෙදරයවා කොන්ත්‍රත් පදනම මත විශ්‍රාමික යහපත් අවුරුදු 68ට අඩු නිළධාරීන් අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහළ මට්ටම් වල යහපත් නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. 80ව දශකයේ මුල රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගතනොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි.