
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එහි පළමු ගුවන් යානා ඉන්ධන තොගය මේ මස 12 වැනිදාත් 14 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඩොලර් නැතුව ඉන්ධන එවනවද?
බොර තෙල් ගන්න අදහසක් නැත්නම් කනිජ තෙල් සංස්ථාව වසා දමන්න
පළමු ඉන්ධන තොගය කොහොමහරි ගත්තොත් ඉන් පස්සේ පුළුවන් අනිත් ගුවන් සමාගම්වලටත් තෙල් විකුණලා ඩොලර්ම ගන්න. හරියට කළමනා කළොත් වැඩේ පටන් ගන්න පුළුවන්