IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි

(ජයරත්න වික්‍රමාරච්චි)

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩබලන කළමනාකරු ජී.එස් .ධර්මකීර්ති මහතා පැවසීය.

මෙම එක් ගොවියකු සම්බා වී කිළෝ ග්‍රෑම්ස් 398ක් සහ අනෙක් ගොවි මහතා නාඩු වී කිළෝ ග්‍රෑම්ස් 610ක් අලෙවි කළ බවත් ඒ මහතා පැවසීය .

දිවයිනේ බොහෝ ප්‍රාදේශවල වී ගබඩා වී  දින කිහිපයක සිට  විවෘතකර තිබුණද ගොවීන් මෙතෙක් වී ලබාදී තිබුණෙ අම්පාර ප්‍රාදේශයේ ගබඩාවකට බව වාර්තා විය.

 



අදහස් (7)

ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි

යෝගා Tuesday, 18 February 2025 11:34 PM

අනතුරු ඇඟවීමේ නිලධාරීන්ව යවලවත් බලන්න. එක්කෝ වී දෙයි නැත්නම් උදලුපාරක් දෙයි.

:       2       6

Shantha Wednesday, 19 February 2025 02:32 AM

හරි, සරලයි. රජයේ ගබඩා වලට දෙන ගොවි මතුන්ට පොහොර සහනාධාරය දෙන්න වැඩ පිලිවෙලක් හදා ගන්න. පෞද්ගලික හාල් මෝල් වලට දෙන අයට සහනාධාර දෙන්න එපා . ඒගොල්ලාට පුද්ගලික අයගෙන් ඉල්ල ගන්න කියන්න.

:       6       9

පිටරටවැසියා Wednesday, 19 February 2025 09:21 AM

කුඹුරෙන්ම හෝ ගොවි නිවසින්ම වී මිලදීගැනීමට වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. නැතිව ගබඩාවල දොර ඇරගෙන පුටුව රත්කර කර හිටියම ලැබෙන්නෙ වී සොච්චමයි. කුඹුරෙන්ම හෝ ගොවි නිවසින්ම වී ප්‍රවාහනයට පහසුකම් නැතිවුණත්, ඒ සඳහා ප්‍රවාහන දීමනාවක් ගොවීන්ට ගෙවීම මගින් මෙය සාර්ථක කරගන්න පුළුවන් වේවි. නිලධාරීන් ගොවීන් සමග සම්බන්ධ විය යුතුමයි. රජය වෙනස් වුණා, රාජ්‍ය සේවයත් ඉතාඉක්මණින් වෙනස්විය යුතුයි.

:       1       11

Gayan Wednesday, 19 February 2025 10:36 AM

ගුවන් තොටුපලකට ගුවන් යානයක් එනවා කිව්වම ඒක ප්‍රවෘත්තියක් නොවෙයි කිව්වා. දැන් මොකද වෙන්නේ?

:       1       13

abid Wednesday, 19 February 2025 11:42 AM

මිනිස්සු නළවන්න එපා. ආධාර ගන්නවා නම් වී වලින් කොටසක් රජයට දෙන එක අනිවාර්ය කරන්න. නැතිනම් ආධාර දෙන්න එපා. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද? මේ මොන විහිළුවක්ද? තාම ගොවීන් දෙන්නයි වී දීලා තියෙන්නේ.

:       1       2

Lal Wednesday, 19 February 2025 12:03 PM

ඔක්කොම එකතුව තුන් දෙනයි. කෝ මේ හෝදන බලකාය?

:       1       8

ගුණරත්න Wednesday, 19 February 2025 12:38 PM

තේරුමක් නැති නාස්තිකාර වියදම්, ඔය ගබඩා බලාගන්න. සුද්ද කරන්න මෙහෙයුම් හෝ පරිපාලන වැඩ සහ කම්කරු වැඩ සඳහා යන වියදම් බැලුවාම ඔය ගොවියෝ 3 දෙනා ගෙනත් දුන්නු හාල් ටිකෙන් ඒ වියදම පියවන්න පුළුවන්ද? රට ලෝකය හිනස්සන වැඩ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 87 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 133 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 121 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 439 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1136 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 550 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site