(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ පිරිමි වැසිකිළියක් තුළ තිබී මිලි මීටර් නවය ප්‍රමාණයේ රිවෝල්වරයක උණ්ඩයක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියේ නිරතව සිටින අයකු ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ මේ උණ්ඩය වැටී තිබෙන අයුරු දැක ඒ පිළිබඳව ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.
එම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එම නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් එම ජීව උණ්ඩය අත් අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් තොටෙන් උණ්ඩයක් හමු වේ
මාංචු Sunday, 25 December 2022 11:59 PM
පොලෝසියෙන් අත් අඩංගුවට ගත්තහම රටටම පේන්න මාංචු දානවනෙ සෑර්.... ඉතින් මේ ජීව උණ්ඩය අත් අඩංගුවට ගත්තට පසු ඒකට මාංචුත් දැම්මද සෑර්...! !
Nalaka Monday, 26 December 2022 09:03 AM
රට භාරගන්න එන්නෝ ... කොටි නැගිටිනාවෝ. උණ්ඩයක් හම්බුනා කියන්නේ එසේ මෙසේ දෙයක්ද අප්පේ..