
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක් ඡායාරූපයේ දැක්වේ.
මේ අතර අද (21) පස්වරු 2.00 වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාලව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 61%ක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ සුළු සිදුවීම් කිහිපයක් හැරුණුකොට ඡන්දය ප්‍රකාශ කිරීමේදී දිස්ත්‍රික්කය පුරා සාමකාමී බවක් දක්නට ලැබුණු බවයි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ සියයට 61 යි