(යොහාන් භාසුර)
ගාල්ල - මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස්රථවල ගමන් කිරීමට හෙට (2) සිට පෙරගෙවුම් කාඩිපත් නිකුත් කරන බවත් මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිලදී ගත හැකි බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
එම කාඩ් නිකුත් කිරීම සම්බන්ධයෙන් බැංකු සමඟ අද ගිවිසුම්වලට එළඹි බව කී මිරැන්ඩා මහතා පළමු අදියර ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන බස් වල කාඩ්පත හදුන්වා දෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියලුම බස්රථ සදහා හදුන්වාදෙන්න.
ඇති යන්තම්. . එක පලක් ඇති දෙයක් කරන්න යනව.. මෙ පියවර සාර්ථක වෙව කියා පතනවා.. (කාටවත් කොමිස් කුට්ටියක් යන්නෙ නැතුව ඇති කියලත් හිතනවා. . )
මේ කීවෙනි පාරටද? ඉස්සෙල්ලාම 122 අවිස්සාවෙල්ල බස්වලින් පටන් ගත්තා. ඊටපස්සේ මහනුවර බස්වලට දැම්මා. හැම තැනදීම ෆේල් වෙන්නේ කොන්දොස්තරලා වැඩේට කැමැති නැති නිසා...