(ඩි.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද (13) සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
අක්මිමණ තල්ගස්යාය පදිංචිකරුවෙකු වන මෙම රැඳවියා බන්ධනාගාරයේ පිටත ආපන ශාලාවේ සේවයට යොදවා සිටියදි මෙසේ පලාගොස් ඇත.
පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.එස්.ජයවිර මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
lankaputha Thursday, 14 November 2024 07:36 AM
ජන්දය දෙන්න වෙන්න ඇති