පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි. නව ප්‍රජාත්‍රවාදි පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1964කි.
පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය තැපැල් ඡන්ද අනුර කුමාර දිසානායක 25892 රනිල් වික්‍රමසිංහ 7226 සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ 863, දිලිත් ජයවීර 529.ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 6404 ලබාගෙන ඇත
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
පොඩිඑකා Thursday, 14 November 2024 09:10 PM
ගාල්ලේ මොල කාරයන්ට මගේ සැලියුට්…..!
රට වැසියා Thursday, 14 November 2024 09:55 PM
ජාතික ජන බලවේගයට හොඳ ආරම්භයක්, රැය පහන් වන තුරු ලංකාදීප සමඟ