IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාල්ල ආසනය ජාජබට

ගාල්ල දිස්ත්‍රික්කය ගාල්ල මැතිවරණ කොට්ඨාසය ඡන්ද 39707ක් ජාතික සමගි ජනබලවේගය දිනා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 9410කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට ඡන්ද 3741 හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1885ක් හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 715කි.

පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද.  අනුර කුමාර දිසානායක 34839, සජිත් ප්‍රේමදාස 17935 රනිල් වික්‍රමසිංහ 9478 නාමල් රාජපක්ෂ 1220,  දිලිත් ජයවීර 718. ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා  වැඩි ඡන්ද 4868 ලබාගෙන ඇත.

                                                                                            



අදහස් (1)

ගාල්ල ආසනය ජාජබට

Lakshmi Nagodavithane Friday, 15 November 2024 02:44 AM

ජයවේවා ලක් මැණිට...ලංකාවාසින්ට බුදු සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site