(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශ මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට මේ අනුව අවසර ලැබෙනු ඇත.
ග්ලයිෆොසෙට් යම් සීමාවකට යටත් ආනයනය කිරිම සඳහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගැසට් කරපු අයව උස්සගෙන ඇවිල්ලා අපි ඒ අයට මේ ග්ලයිෆොසෙට් පොවනවා. බලමු ඊට පස්සෙවත් හැදෙයිද කියලා...!
යකෝ එක ප්‍රතිපත්තියක හිටපල්ලා... ආණ්ඩු මාරුවෙද්දී ගොට්ට අල්ලපු මිනිස්සුන්ට රට වස ගෙනෙන්න අවසර දෙන්නේ රටේ මිනිස්සු පුන්නක්කු කන අය කියලා හිතාගෙනද? රෙජිස්ටාර්ට කොච්චර පගාවක් ලැබුණාද? ඇමැතිගේ කොටස කීයද?, වස ගහලා රටේ මිනිස්සු ලෙඩ වුණාම ඒවාට යන වියදම කීයද? රෙජිස්ටාර්, ඇමැති ඒ වියදම බලාගන්න කැමතිද...?
කෘෂිකර්මය ගැන උගත් විද්‍යාඥයෝ ලංකාවෙ විශ්වවිද්‍යාල වල වගේම කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානවල ඉන්නව. ඒ අයට මේ තීන්දු තීරණ ගන්න දෙන්න රටේ හැම කෙනාම තමන් නොදන්න දේ ගැන කතා කරන්න ගිහින් තමා අද ගොවියෝ අනාථ වෙලා ඉන්නේ. මේ විවේචනය කරන අය ගොවිතැන් කරන අය නොවෙයි.
weed control සදහා ග්ලයිෆොසේට් හෝ RoundUp ලංකාවේ නිෂ්පාදනය කල හැකිවේ.
පොළවත් මරමු, පොලවේ ශාකත් මරමු, වස විස බැර ලෝහ පොලවට දිය කරමු ,වස ගෙන්වමින් විනිමය පිට රට යවමු ,අපි රජ කරමු, මිනිසුන් ලෙඩ කර මරමු.
ලංකාවේ සිටින උපාධිධාරීන්ගෙන් බහුතරයක් කෘෂිකර්මයට සම්බන්ධ උපාධිධාරීන්. නමුත් ලංකාවේ කෘෂිකර්මය තිබෙන්නේ ඉතා ශෝචනීය ස්ථානයක.
ග්ලයිපෝසෙට් ජපානය, ඇමෙරිකාව වගේ රට වල වල් නාෂකයක් ලෙස භාවිතා කරනවා ඔය බිල්ලෝ මවන්නේ හරියට විද්‍යානුකූලව සාක්ෂි අධ්‍යනය කර නෙවෙයි.