
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා පිළියෙල කිරීම සඳහා ලැබෙන ඩොලර් මිලියන 1.23ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
"ගෝලීය පරිසර පහසුකම" මෙම ප්‍රදානය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
2024-2028 කාල සීමාව තුළ එකී වාර්තා සකස් කර ඉදිරිපත් කිරීමට අදාලව අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් ගෝලීය පරිසර පහසුකම වෙත ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති වාර්තාව අනුව මෙම ප්‍රදානය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාල ගිවිසුම් වලට එළැඹීම පිණිස පරිසර අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝලීය පරිසර පහසුකමින් ලංකාවට ඩොලර් මිලියන 1.23ක්