ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝකය වේගයෙන් ගමන් නොකරන බව එක්සත් ජාතීන්ගේ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පැවසුවේය.
කාලගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන සමුළුවට එක්වෙම්න් මෙම ගෝලීය ගැටලුව සඳහා ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කළේය.
පූර්ව කාර්මික යුගයේ තිබූ මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 සීමාවට ඉහළින් ගෝලීය උණුසුම පවත්වා ගන්නා ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මාර්ෂල් දූපත විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි. කාලගුණ වෙන්ස්වීම් වලට මුහුණ දීමට නවොත්පාදන සිතීම් අවශ්‍ය බවද එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
( 63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd