(සනත් ගමගේ)
හම්බන්තොට කටුවැව ප්‍රදේශයේදී ගිලන් රථ රියදුරකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා අද පස්වරුවේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කරාපිටිය රෝහලට මාරු කර යවා ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි.
ගිලන් රථ රියදුරා වෙනත් කාන්තාවක් සමග කටුවැව නිවසක සිටින අවස්ථාවේදී එම කාන්තාවගෙ නිත්‍යානුකුල ස්වාමිපුරුෂයා එම ස්ථානයට පැමිණ මන්නා පිහියකින් ගිලන් රථ රියදුරාට පහර දීමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පහරකෑමට ලක්වූ ගිලන් රථ රියදුරා හම්බන්තොට මහ රෝහලේ සේවය කරන අතර කාන්තාව ද එම රෝහලේම ටෙන්ඩර් ක්‍රමය යටතේ රෙදි පිරිසුදු කරන්නියක් ලෙස සේවය කරන බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිලන් රථ රියැදුරාට මන්නා පහරක්