
(ඉන්දිකා රාමනායක)
මඩකලපුව පුනානි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ හිසට සහ මුහුණට ගලකින් පහරදී ඔහු ගෙබැද සිටි රුපියල් ලක්ෂ 3 ට රන් මාලයක් කොල්ල කා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මොහු බිරිඳ සමග පාපැදියෙන් ගමන් කරමින් සිටියදී සැකකරු ඔවුන් ඉදිරියට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ කර රන්මල් ඒ කොල්ල කා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ගල් ප්‍රහාර වැදී තුවාල ලැබූ පුද්ගලයා මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
සිද්ධියේ සැකකරු පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd