IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ගාලු මුවදොර මානව කොමිසමේ පරීක්ෂාවට

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ  සිද්ධියෙන් පසු   ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෝ පිරිසක් සහ ශ්‍රී ලංකා  නීතිඥ සංගමයේ නියෝජිතයෝ  පිරිසක් ඒ ප්‍රදේශයට අද උදේ  පැමිණ එම භූමියේ සියලු තොරතුරු සටහන් කර ගත්ත.

ඒ සම්බන්ධයෙන් අරගල කරුවන් ගෙන් කරුණු විමසීම්ද  කර ඇතැයි දැනගන්නට  ඇත.

ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එම තොරතුරු සටහන් කරගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (2)

ගාලු මුවදොර මානව කොමිසමේ පරීක්ෂාවට

LOWyer Friday, 22 July 2022 06:30 PM

ඔය ලෝගු කාරයින් 200ක් අරගල කරන අයට දෙනවා කියලා නේද සජිත් මහත්තයා රැවුල වවාගත් 'පිංචි-පැංචිලා' එදා දිරිගැන්වූයේ...! නටපු හිරැණිකා අදටත් අතුරුදහන්..!

:       2       7

Bandara Friday, 22 July 2022 11:23 PM

ඕනෙම විදේශ රටවල මෙ ආකරයට බලය යොදවා මිනිසුන් ඉවත් කකරනව. හැබැයි ඊට පස්සෙ මානව කොමිසමෙන් එන්නෙ නැහැ. ලංකාවෙ විතරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site