
(නිමල් ජයරත්න)
පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබේ.
හිසට පහර වැදීම නිසා රෝහල්ගත කළ සිසුවිය වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට අද (21) ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය කියයි.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුලස්තිගම පොලිසිය විසින් සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මාරයා ගෙදර යවන්න සදහටම...!
මානසික රෝගීන් රැසක් ගුරු සේවයේ ඉන්නවා... පියවර ගැනීම විදුහල්පති සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ කාර්යයක්...
විදුහලේ මහ එකා ලොකුම මානසිංක රෝගියකු නම් ඉතින් මොකුත්ම කරන්න බෑ