(යොහාන් භාසුර)
ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව පත්වීම් කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඊට අදාළ පියවර ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම නිලධාරී 4,000ක් වහාම බඳවා ගනී
CK.Lankaputhra Saturday, 09 September 2023 05:40 AM
දන්නවනේ, ඡන්දේ ආවාම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෑ කාටද කියලා... ඒ අනුව දිවුරුම් දීලා වැඩ බාරගන්න. ජයවේවා...!
Rohana Saturday, 09 September 2023 08:10 AM
රටේ ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය අංශයට බඳවා ගැනීම් අත්හිටුවීමට තීරණයක් ගත්තා නේද?