
(වී. ඒ. නිශ්ශංක)
සීදූව ලියනගේමුල්ල, මූකලන්ගමුව සුවිසුද්ධාරාම පුරාණ විහාරයේ වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කෙරෙන තොරණට ආධාර පිණිස පැවැති සල්පිලකදී ග්‍රෑම් 500 කජු පැකට්ටුවක් රුපියල් 1,75,000 අල විය.
මෙම සල්පිල විහාරයේ වත්මන් විහාරාධිපති නිවන්දම විජිතඥාන ස්වාමීන් වහන්සේ ගේ ප‍්‍රධානත්වයෙන් දායක සභාව සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේ දෙසූ දහමට වෙලා තියෙන දේ...