
(බී.ජී.චතුරංග)
වැටුප් විෂමතාවය ඉවත් කර , දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවතා දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබා දී, ගුරු සේවයේ හා විදුහල්පති සේවාවල උසස් වීම් වහා ලබා දෙන ලෙසට රජයට බල කරමින්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අනුරාධපුර නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක අද (12) නිරත වූහ.
මේ වන විට රටේ ගුරු පුරප්පාඩු වැඩි වී ගොස් පාසල් වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පාලකයන් නිහඬ පිළි වෙතක් අනුගමනය කර මුනිවත රැකීම පිලිකුල් සහගතව හෙලා දකින බවද ඔවුහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසැල් උපකරණ හා පොත් සඳහා වැට් බදු ඉවත් කරයි ළඟදීම නමුත් වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන ෂුවර් නැහැ. මේ රජය වෘත්තීය ගැටළු විසඳුවොත් ජේවීපී ආණ්ඩුවකට ප්‍රශ්න නැහැනේ. ඒ නිසා බඩු මිල බින්දුවට අඩුකර වෘත්තී ප්‍රශ්න එහෙනම්මම ජේවීපී එකට දුන්නාම අපිට බලන්න පුළුවන් බහු ස්තෘත්තයෝ කොහොමද ප්‍රශ්න විසඳන්නේ කියලා.
ඒ කියන්නේ විදුහල්පතිවරු දන්නෙ නෑ ළමයින්ගෙන් සල්ලි එකතු කරන්නෙ කවුද කියලා.හරි පව්නේ. පොඩ්ඩක් ආදි ශිෂ්‍ය සංගම් වලින් අහලා බැලුවා නම් හරිනේ. අර එක පාට වතුර බෝතල්, එක පාට බෑග්, පිට කවර, ඒවා එහෙමත් කවුද දන්නෙ නෑ ලමයින්ට දාන්න කියන්නෙ නේද?