
(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ ග්‍රාම නිළධාරියකුට අයත් බව කියන නිවසක වැඩි මිලට විකිණිම සදහා සඟවා ගෙන සිටි ඩිසල් ලීටර් දහසක් සමගින් ග්‍රාම නිලධාරියාගේ සහෝදරයෙකු අද (09) දින සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් මත පොලිස් නිළධාරිෙකු උපාය දුතකු ලෙස යොදවා ඩිසල් තොගයක් වැඩි මිලට මිලදී ගැනීමට ගොස් සැකකරු අත් අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී ඩිසල් තොගය සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් ඩිසල් තොගයෙහි වෙළඳපල වටිනාකම රුපියල් හාර ලක්ෂ හතිලිස් දහසක් වේ.
අත් අඩංගුවට ගත් සැකකරු සහ ඩිසල් තොගය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්මුලාදෑනීගෙ මල්ලි ඩීසල් එක්ක මාට්ටු