
(යොහාන් භාසුර)
‘සර්වජන බලය’ සන්ධානය නව විදුලිබල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වූ අද (5) පැවැති විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස සහ සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ඇතිවිය.
එම විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, ජයන්ත සමරවීර සහ ගෙවිඳු කුමාරතුංග සහ මව්බිම ජනතා පක්‍ෂය දිලිත් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්මන්පිල - සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක්
Pradeep Kumara Wednesday, 05 June 2024 04:03 PM
දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිත...
Chamod Wednesday, 05 June 2024 04:59 PM
ගහලා එළවන්න ඕනෑ... ඔය තුන්දෙනාවම...
සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 05 June 2024 05:01 PM
ඔතැන සමාජ ක්‍රියාකාරීන් කියලා ඉන්නේ NGO වලින් යැපෙන රට අරාජික කළ බොරු රොබින්හුඩ්ලා...!
විපරමා Wednesday, 05 June 2024 05:03 PM
රට කෑ චරිතයක්...!
Chandana Wednesday, 05 June 2024 05:14 PM
සන්ධානය අටවාගෙන මොකක් හරි කරන්න එපැයි
Jak Wednesday, 05 June 2024 05:23 PM
ඔය කාලකන්නි සමාජ ක්‍රියාකාරීන් කියන අයව දුටු තැන ගහලා එළවන්න ඕනේ. පාරේවත් යන්න දෙන්න හොඳ නෑ. අඩුම තරමේ බස් එකකවත් එලව එලවා ගහන්න ඕනේ... කාලකන්නි සල්ලිවලට අම්මා අප්පා විකුණන් කන අය...
kamal koyrala Wednesday, 05 June 2024 05:52 PM
පවර් ඔෆ් ඇටෝනි ඔස්තාඩ් තිරිකුණාමලේ තෙල් ටැංකි වික්කේ ඇමැති කාලේ සජබයට සමාන අකුරු හදාගෙන තප්පුලන්න එනවා.
ගමේ එකාලා Wednesday, 05 June 2024 06:52 PM
මහින්දයා වටේ හිටපු දූෂිත දේශපාලුවන් සෙට් එක පරළ වෙලා...?
බණ්ඩා Wednesday, 05 June 2024 08:03 PM
වෙන රටක නම් මෙලහකට හිරේ ඉන්න ඕනේ උන්, අද ජනතා මුදලින් නඩත්තු වෙමින්, ජනතාව ගොනාට අන් දා, රටත් බංකොලොත් කර, තවත් එනවා ජනතාව බේරාගන්න, කියන්නෙම විහිළුවක් නෙමෙයි ද? මීළඟ පාර හොඳට සලකලා යවන්න හොඳේ.
සුනිල් Wednesday, 05 June 2024 10:19 PM
ඔය මහලොකු එන්ජිඕ අරගල ඔස්තාර්ල දැනගත්තොත් හොදයි ගම්මන්පිලල විමල්ලා ආණ්ඩුව ඇතුලේ ඉදගනම සටනක් කරපු නිසයි ඔයගොල්ලන්ට පාරට බැහැල රගන්න හම්බඋනේ කියන එක. ඊට කලින් මීක් කියන් නැතිව උන්නෙ.
උපාලි Thursday, 06 June 2024 02:03 PM
ඔය අරගල හැතිකරේ කරපූ දෙයින් තමා රනිල්ට බලයට ඇවිත්ම විදූලි බල මණ්ඩලය කොටස් කරල විකූණන්න පොට පාදල දූන් නේ.උන්ට ඒව අමතකයි..