(ආරියරත්න රණබාහු)
දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු පිරිසක් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ කරුණු පට්ටපල් බොරු බව ඔප්පු කිරීමට තමා ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් ලබන 21 වැනි දා කුරුන්දි බලා යාමට තීරණය කළ බව පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කුරුන්දි විහාරය ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික පුරාවස්තු පිළිබඳව කෙරෙන අසත්‍ය ප්‍රචාර පිළිබඳව අදහස් දැක්වීමට සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්මන්පිල කුරුන්දි යන්න සැරසේ
දාස Thursday, 15 June 2023 06:38 PM
මිනිහා ලොකු බොරුවක් පටලවලා ඡන්ද ටිකක් ගන්න ගේම් එකක් ගහන්න යනපාටයි. මේක දොස්තර සාෆි අල්ලගෙන ගිය සැරේ පාරිලිමේන්තුවට බඩ ගෑවා. මේ සැරේ නම් කොල්ලෝ ඒවා වානා...
mohaed Thursday, 15 June 2023 06:42 PM
දෙමළගේ කතරගම මුලින්ම දීලා හිටියොත් හොඳයි... ඔවුන්ට අයිති ඔක්කොම ඔබලා භුක්ති විඳින්නේ නැතිව...
කිරිපුතා Thursday, 15 June 2023 07:16 PM
ලොක්කා පිනට ඇවිත් දෙමළ අණට නටනවා වගේ. දෙපාරක්ම අගමැතිකම අතරගම දාලා යන්න වුනේත් ඔය නෙයියාඩිගම නටලා තමයි.
Rasika Thursday, 15 June 2023 11:09 PM
මොකක් හරි වෙන්න ඕනත් නැහැ ඉහගෙන කන්න යන්නෙ
Perera Thursday, 15 June 2023 11:52 PM
ඔව් ඉතින් ගිලෙන මිනිහ පිඩුරු ගහෙත් එල්ලෙනවනෙ
Asanga Friday, 16 June 2023 10:19 AM
ආයෙත් බොරූ ජාති ආලයක් දාල රට අවුලවන්නද හදන්නේ? මේවගේ දෙයක් නැත්නම් මේ වගේ අයට පැවැත්මක් නෑ
Bamunuarachchi Friday, 16 June 2023 10:04 PM
මම ඉන්නේ ලංකාවේ නොවෙයි. හිටියා නම් කුරුඳු පොලු, කැති මන්නා ලෝඩ් එකක් සමග ඔබත් සමග කුරුන්දි යන්න මම එනවා...