(තිලකරත්න දිසානායක)
කොරෝනා වැළදීමෙන් තවත් මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මෙම මරණ දෙක මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කිනිගම ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ එඬේරමුල්ල අක්බාර්ටවුන් ප්‍රදේශයේ වයස අවුරුදු 81 පිරිමි තැනැත්තෙකු බව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පැවැසීය.
කිනිගම ප්‍රදේශයේ වයස්ගත කාන්තාව කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන නොමැති බව අනාවරණය වී ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහින් කොරෝනා මරණ 2ක්
Sm, indika nuwan sananayaka Sunday, 07 May 2023 02:02 AM
කොරෝනා තවත් තියෙනවද ලංකාවේ...