ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා (26) උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා (26) උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර බ්‍රැන්ඩික්ස් රැල්ල මතුවූ විගසම නිසි පියවර ගත්තා නම්, මෙසේ මුළු රටේම පැතිරෙන්නේ නැහැ. ලෙඩේ පැතිරෙන්න අැරලා මොනවද මේ කරන වැඩ? අනේ මන්දා..
මට නම් හිතෙන්නේ රෝගීන් පිරිසක් හමු වූ විට එම ප්‍රදේශයට ඇඳිරි නීතිය දැමීම සමස්ථ රටම මේ උවදුරින් බේරා ගැනිමට ගන්නා නිවැරදි විද්‍යාත්මක ක්‍රමයක් හෝ විධිමත් ප්‍රායෝගික ක්‍රමවේදයක් නෙමේ කියායි. මිනිස්සුන්ගේ සංචරණ ක්‍රමවේදයන් දෙස බලනවිට වෛරසය පාලනය කිරීමට මෙම ක්‍රමවේදයන් බොහෝ පසුපසින් ඇති බවයි වැටහෙන්නේ... ඉදිරිය ගැන සිතන විට ඇතිවන බියජනකම සිතුවිල්ල නම් මෙම රසයේ සමාජ ව්‍යාප්තිය මේ මොහොත වනවිටත් කොතරම්දැයි අප සත්‍ය වශයෙන්ම නොදැනීමයි.
ඇති හැකි අය සුපිරි වෙළඳසල් හිස් කරයි. හිස් වූ රාක්ක මුහුණු පොතට ද දමාගනියි. බාර් යන අය අවශ්‍ය තරමට වඩා තොග නිවස් කරා රැගෙන යයි. එදිනෙදා වැටුප ලබන දුප්පතාට එසේ ආදායමක් ලැබෙන්නේ නැත. ඔවුන් රාජ්‍ය සේවකයින්ද නොවේ. ඉතින්, ඇතැමෙකුට ලොක්ඩවුන් තත්වය නිදහසේ විවේකය භුක්ති විඳීමේ කාලයයි. බහුතරයට එසේ නැත...
ගම්පහ ජනතාව අගෝස්තු මාසේ ඡන්දෙදී ලංකාවෙන් වැඩිම ඡන්දෙ දීලා මේ රට පවුලකට ලියලා දීලා කරපු අපරාදෙට දෙව්යෝ කෝපවෙලා තමයි.
මේ ආණ්ඩුව මේ සැරේ කරපු වැඩේ නිසා රටේ කොරෝනා පැතිරුනා !