ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, ඖෂධ වෙළෙඳසැල් විවෘත කර තබන බව ‘කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයට මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා ද හෙට (26) දිනයේ විවෘතව තබන බව ‘කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍ය වන කාර්යමණ්ඩලවලට සිය ආයතනික හැඳුනුම්පත භාවිත කර අදාළ බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බව ද ‘කොවිඩ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහ වෙළෙඳසැල් - ඔසුසල් - බැංකු හෙට විවෘතයි
w.l.leelananda Sunday, 25 October 2020 12:22 PM
බොහොම ස්තුතියි. රුපියල් 5000 ගෙවනවාට.