(තිලකරත්න දිසානායක)
ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මරණකරුගේ උදර ප්‍රදේශයට වෙඩි පහර කිහිපයක් වැදී ඇති අතර රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවන් බලයට පැමිණි සමයක් උදාවෙලා වගෙයි. මොකද දැන් ඒ ගොල්ලන් නීතියට උඩින්...!
ගම්පහ, අහුන්ගල්ල නම් එහෙම තමයි... ආරක්ෂක ඇමැතිතුමනි, මේ ගැන සොයාබලන්න මොකක්ද මේ ප්‍රශ්නය කියලා...?